හමුදා ආරක්ෂාව මධ්‍යයේ වරායෙන් පිටකරන්න හදන කන්ටේනර් පෙට්ටියක් (වීඩියෝ)

මේ වන විට කොළඹ වරාය පර්යන්තයෙන් විශේෂ ආරක්ෂාවක් සහිතව පිටකිරීමට උත්සහ කරන කන්ටේනර් පෙට්ටියක් පිළිබදව News19 වෙත තොරතුරු වාර්තා වනවා. ඒ අනුව යුද හමුදාවේද ආරක්ෂාව ඇතිව කොළඹ වරාය පරිශ්‍රයට රැගෙනවිත් තිබෙන මෙම බහාලුම තුළ අඩංගුවන්නේ කුමන බඩු භාණ්ඩ දැයි වාර්තා වන්නේ නැහැ. කෙසේවෙතත් මෙම බහාලුමේ අංකය 0270586 ලෙසට තොරතුරු වාර්තා වනවා. කන්ටේනර් රථයකට මෙතරම් ආරක්ෂාව … Continue reading හමුදා ආරක්ෂාව මධ්‍යයේ වරායෙන් පිටකරන්න හදන කන්ටේනර් පෙට්ටියක් (වීඩියෝ)