29 C
Colombo
Friday, March 29, 2024

කූරගල සුමන සමන් පිළිමයක් හදන්න ශවේන්ද්‍රගෙන් මුල්ගලක් (ඡායාරූප)

- Advertisement -

මේ වන විට කඩිනමින් වැඩ නිමවෙන කූරගල රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ශ්‍රී සුමනසමන් දේව ප්‍රතිමා වහන්සේට මුල් ගල් තැබීම යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් සිදුව තිබෙනවා.

පසුගිය 15 වනදා පැවති එම ආගමික උත්සවය සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ඔහුගේ බිරිද වන සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වුණා.

මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගීවී සිටි අතර යුද හමුදාපතිවරයා හෝ ඔහුගේ බිරිද මුව ආවරණයක් හෝ පැලද නොසිටීමට විශේෂත්වයක්.

පළමු හා දෙවන කොවිඩ් රැල්ල පැවති අවස්ථාවන්හීදීද මෙවැනිම උත්සව වලට සහභාගී වූ යුද හමුදාපතිවරයා මුව ආවරණ නොපැලද සිටීම සුලභ දසුනක් වුණා.


RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...