23 C
Colombo
Friday, February 14, 2025

කොල්ලුපිටිය ලැඟුම්හලට අධිකරණ නියෝගයක්

- Advertisement -

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පලක විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලීසිය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අදාළ ඉදිරි පරීක්ෂන සිදුකර රැඳී සිටීමේ යෝග්‍යතාවය වාර්තා කිරීමක් සිදු කරනතෙක් අදාළ නවාතැන්පළ තාවකාලිකව වසා දැමීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගියදා අදාළ නවාතැන්පොළෙහි රැඳි සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සහ ජර්මන් ජාතික යුවළකට හදිසියේ ඇති වූ වමනය යෑමේ තත්ත්වයක් මත රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබුවා.

එහිදී 24 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්වුණා.

මෙම සිද්ධියට ආහාර විශවීමක් හේතු වූවාද නැතහොත් ඝාතනයක්ද යන්න ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා තවත් ප්‍රකාශයන් සටහන් කිරීමටද නියමිතව තිබෙනවා.

ඒ සඳහා මරණකාරියගේ ඥාතීන් ගේන්වා මෘත ශරීරය හඳුනාගැනීමේ අනතුරු පශ්චාත් මරණ පරීක්ෂනය සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES