ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි අපරාධ පැමිණිල්ලක්

සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස එරට නීතිපතිවරයාට අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2009 වසරේදී මෙරට පැවති සිවිල් යුද්ධයේදී ආරක්ෂක ලේකවරයා ලෙස සිටියදී ගෝඨාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ මෙලෙස අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ. … Continue reading ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි අපරාධ පැමිණිල්ලක්