ශානිගේ පෙත්සම ගැන සලකා බලන්න දින නියම වෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ තමන්ව ස්ථාන මාරු කොට ඉන් අනතුරුව වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා විසින් කරනු ලැබූ තීරණයට එරෙහිව එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අප්‍රේල් මස 30 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළා. එම පෙත්සම අද විජිත් මළල්ගොඩ, කුමුදුනී … Continue reading ශානිගේ පෙත්සම ගැන සලකා බලන්න දින නියම වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed