තාඹුගලගේ රහස්‍ය ප්‍රකාශය දෙන්න දිනයක්

පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි  කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (18) දන්වා සිටියා. සැකකාර තාඹුගල මහතා විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ ප්‍රකාශය ලබාදීම සඳහා දින නියම කළා. හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70ක් (කෝටි … Continue reading තාඹුගලගේ රහස්‍ය ප්‍රකාශය දෙන්න දිනයක්