තලෛමන්නාරම් ප්‍රදේශයෙන් දැරියකගේ මළ සිරුරක් හමු වෙයි

තලෛමන්නාරම, ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසූවේ, දැරිය සිය නිවස ආසන්නයේ වෙළෙඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී නිවස ආසන්නයේ වත්තක තිබියදී අද (16) උදෑසන සිරුර සොයාගත් බවයි. ඊයේ (15) සවස හෝ රාත්‍රි කාලයේදී දැරියට මෙම අපරාධය සිදුවන්නට ඇති බව තලෛමන්නාරම පොලීසිය සැක පළ … Continue reading තලෛමන්නාරම් ප්‍රදේශයෙන් දැරියකගේ මළ සිරුරක් හමු වෙයි