24 C
Colombo
Thursday, January 23, 2025

මුහුදේ ගිලී අතුරුදන් වූ දරුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

- Advertisement -

අම්පාර, සංගමන්නකන්ද මුහුදේ ගිලී අතුරුදන් වූ දරුවෙකුගේ මළ සිරුරක් අද(26) උදෑසන හමුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, තිරුක්කෝවිල් මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී 17 හැවිදිරි දරුවෙකුගේ මළ සිරුර මෙලෙස හමු වූ බවයි.

තිරුක්කෝවිල් සංගමන්නකන්ද මුහුදේ දිය නාමින් සිටි පිය පුතු දෙපළක් ඇතුළු තිදෙනෙක් ඊයේ(25) පස්වරුවේ දියේ ගිලි අතුරුදන් වී තිබුණා.

මෙලෙස අතුරුදන්ව තිබුණේ සංගමන්කන්ද, තණ්ඩිඅඩි ප්‍රදේශයේ පදිංචි මයිල්වානගම් නන්දරාජ් නමැති 38 හැවිරිදි පියා, ඔහුගේ පුතු නන්දරාජ් සිස්කුමාර (15) සහ විද්‍යා රන් ඩිලුෂන් (17) නමැති ඥාති පුත්‍රයෙක්.

දියේ ගිලී අතුරුදන් වූ එම පියා සහ 15 හැවිදිරි දරුවා සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES