ජනපති ජාතිය අමතනවිට විදුලිය විසන්ධි නොකිරීමට තීරණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන හෙට දිනයේදී ජනතාවට විශේෂ සහනයක් ලබාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇති හෙට (16) දිනයේ විදුලි කප්පාදු ලැයිස්තුවේ රාත්‍රි 8 සිට 9.30 දක්වා කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලිය කප්පාදු නොකරනු ඇති. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පස්වරු 8.30 ට … Continue reading ජනපති ජාතිය අමතනවිට විදුලිය විසන්ධි නොකිරීමට තීරණයක්