28 C
Colombo
Saturday, April 19, 2025

ගෙන් ගෙට යන ඡන්ද පෙළපාලි ගැන තීරණයක්

- Advertisement -

ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට පෙළපාලිවලින් ගමන් කිරීම වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව  පොලිසීයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, එවැනි පෙළපාලි නතර කිරීම සඳහා ජංගම මුර සංචාර වැඩිකරන ලෙස මැතිවරණ කොමිසම මෙහිදී පොලිසීයට මෙහිදී නියෝග කර තිබෙනවා.

කෙසේවෙතත්, ඇතැම් දේශපාලන පක්ෂ කණ්ඩායම් මෙවැනි පෙළපාලි සඳහා යන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබෙනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා එවැනි ක්‍රියා බාධාවක් වන බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.

මේ අතර නීති විරෝධි ලෙස පවත්වාගෙන යන මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී මැතිවරණ කොමිසම  පොලීසියට නියෝගකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...