සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින වලදී විදුලි කප්පාදුව ගැන තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැලසීම සඳහා ලබන ඉරිදා (22) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න් පසුව විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. විදුලි කප්පාදුව මේ මස 22 සහ 29 යන ඉදිරිදා දිනවල සම්පූර්ණයෙන්ම නොකරන බවත් එම දිනයන්හිදී විභාගය නොපැවත්වෙන මධ්‍යහන 12.00 … Continue reading සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින වලදී විදුලි කප්පාදුව ගැන තීරණයක්