30.6 C
Colombo
Sunday, July 13, 2025

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් ගැන තීරණයක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නොදැමීමට ගෝලීය ණය ශේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඩොලර් මිලියන 175ක බැඳුම්කරයක් ප්‍රතිව්‍යූහගත කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම හේතුවෙන්.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ වූ පසුව ජාත්‍යන්තර ශේණිගත කිරීම් ආයතන දෙකක් මගින් මෙරට ණය ශේණිගත කිරීම් ඉහළ දැමීමට පියවර ගෙන තිබුණා.

ඩොලර් බිලියන 12කට අධික සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ණය ශේණිගත කිරීම ඉහළ දැමීමට එලෙස කටයුතු කළේ ලොව ප්‍රමුඛ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් වන මූඩීස් හා ෆිච් රේටිංස් යන ආයතනයි.

කෙසේ වෙතත් ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කරය සම්පූර්ණ කළ පසු දිගු කාලීන විදේශ මුදල් පැහැර හැරීම් ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවිය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES