පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ මේ පිළිබදව පක්ෂ නායකයන්ට මේ වන විට දැනුම් දුන් බවයි.
තවමත් ආණ්ඩුව තුළ සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ කැබිනට් මණ්ඩලය වන අතර ඉන් සමහරෙක් මේ වන විටත් ඉල්ලා අස්වී තිබෙනවා.