ඩීසල් නැවක් ආවා. අද තව එකක් එනවා – කාංචන

මෙරටට අද (16) දිනයේ පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එම ඩීසල් තොගය අද අලුයම කොළඹට පැමිණි බවත්, මේ වනවිට එහි තත්ත්ව සාම්පල පරීක්ෂා කෙරෙන බවත් සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරනවා. එමෙන්ම දෙවැනි ඩීසල් තොගයද දිනයේ අද පැමිණෙන බවත්, එය ද මෙම ක්‍රියාපටිපාටියට … Continue reading ඩීසල් නැවක් ආවා. අද තව එකක් එනවා – කාංචන