30 C
Colombo
Sunday, December 3, 2023

කොවිඩ් මාරයා රාගම රෝහලේ වෛද්‍යවරයෙක් බිලිගනියි

- Advertisement -

කොවිඩ් ආසාදිතව සිටි රාගම රෝහලේ (උතුරු කොළඹ ශික්ෂණ රෝහල) වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.

එම වෛද්‍යවරයා රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කල මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

වෛරසය වැලදී කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් ඔහුව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබා ඇති බවයි පැවසෙන්නේ.

දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරයා අද (18) උදෑසන මිය ගොස් තිබෙනවා.

අදාල වෛද්‍යවරයා එන්නතේ මාත්‍රා 2ම ලබා නොගෙන ඇති බවත් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 34ක් පමණ වූ බවත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

පාසලක හිමිනමක් දරුවෙකුට රෝහල්ගත වෙන්න ගහලා

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා. දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි. දඬුවම් කිරීම...

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...