25 C
Colombo
Friday, March 29, 2024

බලු බද්දක්?

- Advertisement -

සුනඛ බද්දක් හේතුවෙන් දඹුල්ල මහනගර සභාවේ උණුසුම් තත්වයක් මතුව තිබෙනවා.

අද (22) පෙරවරුවේ දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීම පැවති අතර එහිදී 2022 වර්ෂයට අදාළව දඹුල්ල මහනගර සභා සීමාවේ බදු අය කිරීම සංශෝධනය කරමින් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

2022 වසරේ සිට මහනගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13ක සියලුම නිවෙස්වල ඇති කරන සුනඛයින් සඳහා බදු මුදලක් අයකර එය ජනවාරි සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට යෝජනාවක් එහි ඇතුළත්ව තිබීම හේතුවෙන් ඒ පිළිබඳව නාගරික මන්ත්‍රිවරුන් අතර කථාබහක් මතුව තිබෙනවා.

කෙසේ නමුත් එම බද්ද පනතට ඇතුලත්ව තිබුණද ප්‍රායෝගිකව එය අය නොකරන බව නගරාධිපතිවරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...