27 C
Colombo
Wednesday, April 23, 2025

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රොන ප්‍රහාරයක්

- Advertisement -

රුසියාව විසින් යුක්‍රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

යුක්‍රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ, යුක්‍රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වු එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට කටයුතු කළ බවයි.

ප්‍රහාර වලින් සිදුවු හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ, රුසියාවෙන් එල්ල විය හැකි මෙවැනි ප්‍රහාරවලට මුහුණ දීම සදහා ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

විදෙස් මාධ්‍ය මේ අතර වාර්තා කර ඇත්තේ, යුක්‍රේන ජනාධිපතිවරයා මෙම මස අවසානයේදී අමෙරිකාවේ සංචාරයක ද නිරතවීමට තීරණය කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES