රනිල්ට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (15) පෙරවරුවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදි. අගවිනිසුරුවයා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කෙරිණි. සිදුවිය යුත්තේ වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වීම නොව ඔහු අගමැති ධුරයද අතහැර දමා ගෙදර යාම බවයි අරගලකරුවන් පවසන්නේ. මේ අතර, වික්‍රමසිංහ මහතාට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝ ඩීල් ගම අරගලය යළිත් ආරම්භ වී තිබෙනවා. එහි … Continue reading රනිල්ට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹෙයි