31 C
Colombo
Wednesday, May 21, 2025

මෝටර් රථයක් පෙරළීමෙන් සිව්දරු පියෙක් මරුට

- Advertisement -

අඩි හැටක් ගැඹුරැති ගල් වලකට මෝටර් රථයක් පෙරළි යාමේන් අද (31) අලුයම සිව් දරු පියකු එම ස්ථානයෙදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ, ආණමඩුව, තෝනිගල, ඔරුගල ප්‍රදේශයෙ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ චමින්ද උපුල් කුමාර නැමති 46 හැවිරිදි සිව් දරු පියකු බව වාර්තා වනවා.

31 දින අලුයම මෙම තැනැත්තා ඔහුගේ මෝටර් රථයෙන් ගල් වලකට ගමන් කරමින් සිටියදී මෝටර් රථය ලිස්සා ගොස් කළු විශාල කළු ගල් වලකට ඇදවැටි මෝටර් රථයටද දරුණු ලෙස හානි වි අදාළ තැනැත්තා මෝටර් රථය තුළදීම මරණයට පත්ව ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසනවා.

මරණයට පත්වු සිව්දරු පියා මේ වන විට ගොවිතැන් කටයුතු වල නිරත වෙමින් සිටින වගාකරුවෙකු බවත් කලින් කළුගල් වලවල් පවත්වාගෙන යමින් කළුගල් කැඩිමේ නිරත වු අයකු බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

POPULAR ARTICLES