24 C
Colombo
Thursday, January 23, 2025

වේයන්ගොඩ පොලීසියේ ගින්නක්

- Advertisement -

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කාමරයක අද (31) දහවල් ඇති වූ ගින්නකින් එම ගබඩාවේ තිබූ සියලු අබිලි ද්‍රව්‍ය හා පැරණි ලිපි ලේඛන විනාශයට පත්වී ඇති බව පොලීසිය පවසනවා.

එමෙන්ම රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, ළමා හා කාන්තා කාර්යාංශය, පරිසර ඒකකය පවත්වාගෙන ගිය කාමරවලටද සුළු වශයෙන් අලාභ සිදුවී ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසනවා.

මෙම ගින්න හේතුවෙන් පොලිස් නිලධාරීන් හෝ වෙනත් කිසිවකුට කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තා වනවා.

මෙම ගබඩා කාමරයේ කලක් තිස්සේ භාවිතයෙන් ඉවත දමන ලද පොත් පත්, මෙට්ට, සහ අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබූ බව වාර්තා වනවා.

මෙම කාමරය පිහිටි ගොඩනැගිල්ලෙහි හටගත් ගින්නෙන් එම ගබඩාවේ දමා තිබූ සියලුම දේපළ පාහේ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබිණි මෙම ගින්න හේතුවෙන් රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, පරිසර ඒකකය සහ ළමා හා කාන්තා කාර්යාංශය පවත්වාගෙන ගිය කාමරවල ද දොර ජනෙල්, පොත්පත්වල ටද සුළු වශයෙන්ව හානි සිදු වී තිබෙනවා.

වහලයේ සෙවිලි තහඩු 12 ක්ද ගිනි ගැනීමට ලක් වී තිබෙනවා.

ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ කැඳවා වහාම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES