29 C
Colombo
Saturday, January 18, 2025

ගංගාරාම විහාරස්ථානය අසළ ආපනශාලාවක ගින්නක්

- Advertisement -

කොළඹ ගංගාරාම විහාරස්ථානය අසළ පෙරහැර මාවතේ පවත්වාගෙන ගිය ආපන ශාලාවක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වනවා.

ආපන ශාලාවේ තිබූ ගෑස් සිලින්ඩරයක ඇතිවූ කාන්දුවක් මත මෙම ගින්න හට ගෙන ඇතැයි සඳහන් වනවා.

මේ වන විට ගින්න මැඩ පවත්වා ඇතැයිද කිසිදු පුද්ගල හානියක් සිදුව නැතැයි ද ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පැවසුවා.
 
RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES