25 C
Colombo
Friday, February 14, 2025

වතු නිවාස පෙළක ගින්නක්

- Advertisement -

මස්කෙළිය පොලිස් වසමට අයත්  මාඋස්සාකැලේ වත්තේ  වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රී  11.30 පමණ ගින්නක් හටගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිසිය පවසන්නේ මෙම ගින්නෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවයි.

නිවාස 12 කින්‍ සමන්විත එම නිවාස  පේළියේ පැතිර යමින්  තිබු ගින්‍න පාලනය කිරීමට වතු කම්කරුවන්,පොලිස් නිලධාරින්‍ සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ  භට පිරිස් පියවර ගෙන තිබුණා.  

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර,ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචි  කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය  සමිපූර්ණයෙන්ම විනාශ  වී තිබෙනවා.

ගින්නෙන් සිදුවු  අලාභය මෙතෙක්  තක්සේරු  කර නොමැති අතර,ගින්නට හේතුව  විදුලි කාන්දුවක් බවද යන්න පිළිබඳව පරීක්ෂණ  පවත්වන මස්කෙළිය පොලිසිය  සැක පළ කරනවා.

ගින්නෙන් අවතැන්  වු පවුල් අටකට අයත් සමාජිකයන් 21 දෙනෙක් තාවකාලිකව   ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට එම වතුයායේ පාලන අධිකාරිය  පියවර ගෙන තිබුණා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)                                         

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...