29 C
Colombo
Thursday, July 17, 2025

ගසක් කඩා වැටීමෙන් විදෙස් කාන්තාවකට තුවාල

- Advertisement -

දියලුම ඇල්ල ආසන්නයේ සිදු වූ අනතුරකින් විදෙස් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් මෙහිදී තුවාල ලබා තිබූ අතර ඔවුන්ව කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා.

විදේශීය සංචාරකයින් පිරිසක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

ඒ, වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ දියලුම දියඇල්ල ආසන්න ප්‍රදේශයේදීයි.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES