24 C
Colombo
Thursday, February 13, 2025

සීගිරිය බලන්න ගිය විදේශික කාන්තාවක් මිය ගිහින්

- Advertisement -

සීගිරිය නැරඹීමට ගොස් යළී පැමිණෙමින් සිටියදී විදෙස් ජාතික කාන්තාවක් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද (14) පෙරවරුවේ ඇය සීගිරිය නරඹා අසල ඇති ජල උද්‍යානයට පැමිණෙමින් සිටියදී අසනීප වී ඇති බවයි.

පසුව ඇය සීගිරිය – කිඹිස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් තිබුණා.

පසුව සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ චෙක් ජාතික කාන්තාවක් වූ 54 හැවිරිදි ඇය හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවටයි.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

POPULAR ARTICLES