25 C
Colombo
Wednesday, September 27, 2023

අනතුරකින් සිව්හැවිරිදි දරුවෙක් මරුට

- Advertisement -

සන්දිවේලි සහ ගල්ගමුව ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරු දෙකකින් වයස අවුරුදු 4ක කුඩා දැරියක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

සන්දිවේලි පොලිස් වසමේ මඩකලපුව – වාලව්චේන ප්‍රධාන මාර්ගයේ වෙප්පඅඩි වංගුව ප්‍රදේශයේදී ඊයේ (18) සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ කුඩා දියණිය ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මඩකලපුව දෙස සිට වාලව්චේන දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ වම්පස තිබූ කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, ඔහුගේ දියණිය සහ බිරිඳ සන්දිවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෑන් රථයේ රියදුරු හා ඔහුගේ දියණිය මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

බරපතළ තුවාල ලැබූ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල ඇතුළත් කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 54ක් හා මියගිය දැරිය වයස අවුරුදු 04ක් වූ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...