ඉන්ධන පෝලිම්වල සිව්වන මරණයත් වාර්තා වෙයි

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකුද පොලිමේ සිටියදීම ඇද වැටී මිය ගොස් තිබෙනවා. පොලීසිය සදහන් කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙකු බවයි. ඒ අනුව ඉන්ධන පෝලිම් ආශ්‍රිතව ඇද වැටීම්වලින් ජීවිතය අහිමිවූ මෙරට තුන්වන පුද්ගලයා මොහු වනවා. කෙසේ වෙතත් තවත් පුද්ගලයෙකු ඉන්ධන පෝලිමක සිටියදී ඝාතනයට ලක්වුණා. ඒ ඉන්ධන සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන්. … Continue reading ඉන්ධන පෝලිම්වල සිව්වන මරණයත් වාර්තා වෙයි