25 C
Colombo
Thursday, January 16, 2025

පිස්තෝලයක් පෙන්වා පලතුරු ව්‍යාපාරිකයෙක් කොල්ලකාලා

- Advertisement -

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් බණ්ඩාරගම, මැදගම, හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝලයක් පෙන්වා ඔහු සතුව තිබූ රුපියල් 150,000ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසනවා.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි පලතුරු ව්‍යාපාරිකයා ඔහුට අයත් කුඩා ලොරියෙන් එම ප්‍රදේශයේ සිට වාද්දුව ප්‍රදේශයේ කෙසෙල් අලෙවි කිරීමට ඉකුත් 03 වැනිදා පැමිණ ඇති බව පොලිසිය පැවසුවා.

එම ව්‍යාපාරිකයා තනිවම ව්‍යාපාර කටයුතුවල යෙදෙන අතර ඉකුත් 4 වෙනි දින මීට පෙර කෙසෙල් අලෙවිය සිදු කරන ලද වෙළඳසැල සඳහා කෙසෙල් අලෙවි කර එම මුදල්ද රැගෙන එදින බොරලැස්ගමුව ප්‍රදේශයට පිටව ගොස් එම ප්‍රදේශයේ වෙළඳසැල් සඳහා කෙසෙල් අලෙවි කර එම මුදල්ද රැගෙන වාද්දුව ප්‍රදේශයේ තම ඥතී නිවසේ රැය ගත කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඊයේ (05) උදෑසන බේරුවල සහ කළුතර ප්‍රදේශවල වෙළඳසැල්වලට කෙසෙල්කැන් අලෙවිකර අනතුරුව පස්වරුවේ බණ්ඩාරගම ප්‍රදේශයට පැමිණ කැස්බෑව මාර්ගයේ මැදගම – හඳුන්වැන්න ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක් ඉදිරිපිට ලොරිය නවතා එම වෙළඳසැලට කෙසෙල් අලෙවි කර පිටත්ව යාම සඳහා ලොරියට නැගීමත් සමගම කළු පැහැයට හුරු කබා පැළඳි පුද්ගලයන් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ ලොරිය අසල නවතා ඇතැයි පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES