24 C
Colombo
Tuesday, March 21, 2023

කංචනගෙන් ඉන්ධන බලපත්‍රයක්

- Advertisement -

අද දිනයේ පටන් ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ජාතික හැඳුනුම්පත් අංක අනුව රථවාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව එක් හැදුනුම්පතකට හෝ ගුවන් ගමන් බලපත්‍රයකට හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ එක් වාහනයක් පමණක් ලියාපදිංචි කර ඉන්ධන ලබාගත හැකියි.

මේ ක්‍රමය යටතේ අයථා ලෙස ඉන්ධන ඒකරාශී කරමින් අලෙවි කරන පුද්ගලයන් අධෛර්යමත් කිරීමට බලාපොරොත්තු වන බවත්, සියලු දෙනාටම ඉන්ධන ලබාගැනීමේ ක්‍රමයක් ඇතිකිරීමටත් හැකි බවත් අමාත්‍යවරයා සදහන් කරනවා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.