ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ විසින් එම ගුවන් යානය ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ. එම අවස්ථාවට ඉන්දීය නාවික හමුදා උපප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන්. ගෝර්මඩේ ඇතුළු දෙස් විදෙස් අමුත්තන් රැසක් සහභාගි විය. මේ … Continue reading ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)