Whatsapp මගින් දරුවන් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට

දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල – උණවටුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 44 හැවිරිදි සැකකරු ඊයේ (11) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මීට අදාළ පැමිණිල්ල පොලිසියට ලැබී තිබුණේ ගාල්ලේ පාසල් කිහිපයක දරුවන්ගේ දෙමව්පියන්ගෙන්.ක්තම දරුවන් ලිංගික අපයෝජනයට යොදා … Continue reading Whatsapp මගින් දරුවන් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට