සබන්වලට හොඳ කලක්

දැවැන්ත උද්ධමනකාරී තත්ත්වය තුළ මෙරට සබන් නිෂ්පාදකයින්ද, ආනයනික සබන්වලද මිල ගණන් විශාල වශයෙන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සබන් කැටයක් රුපියල් 200 ට ආසන්න මට්ටමකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. දරුවන් නැහැවීමට යොදාගන්නා බේබි සබන් කැටයක මිල රුපියල් 175 ක් වැනි විශාල අගයක් ගන්නා අතර අනෙකුත් සබන් වන සන්ලයිට් සබන් කැටයක් රු. 135ක්, ලයිෆ්බෝයි සබන් … Continue reading සබන්වලට හොඳ කලක්