26.1 C
Colombo
Wednesday, October 4, 2023

වනාන්තර සියල්ල විනාශ කරලා, පැළ සිටුවන ආණ්ඩුවක්..!

- Advertisement -

මෙරට පරිසරය සාහසික ලෙස සමූල ඝාතනය වන බව පාහිංයංගල ආනන්ද සාගර හිමියන් පවසයි

මෙරට සෑම ප්‍රදේශයකම සිදුවන මෙම විනාශයන්ට වග කිව යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව බවට ජනාධිපතිවරයා විසින් පවසමින් සිටින නමුත් එම ආයතන වල සහයෝගය නැති කළේ ආණ්ඩුව විසින් බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

“පරිසර අමාත්‍යංශය ආයතන 5කට විතර කැඩුවා. මෙහෙම කඩලා, කඩලා ජනාධිපතිතුමා කියනවා මේවල ඒකමතික තත්වයක් නෑ සම්බන්ධීකරණයක් නෑ කියලා. ඒ නිසා ඒ වගේ විහිළු කතා කියන්න එපා කියලා අපි බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”

දැවැන්ත පාරිසරික විනාශයක් සිදු කිරීමෙන් පසු පැළ සිටුවීමේ මහා උත්සව පැවැත්වීමේ ‘මොන්ටිසෝරි වැඩ’ සිදු නොකර වන වැස්ම ආරක්ෂා කරන මෙන් උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...