29 C
Colombo
Saturday, January 18, 2025

දිලිත්ගෙන් සුපිරි යෝජනාවක්

- Advertisement -

පාර්ලිමේන්තු සභාව ආමන්ත්‍රණය කිරීමේදී මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය ආදී වශයෙන් විශේෂණ යොදා ගැනීමෙන් ඉවත් වීම සඳහා යෝජනාවක් කරන බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

අද (17) පාර්ලිමේන්තුවේදී නව කතානායකවරයාට සුභාශිංසන එක් කරමින් දිලිත් ජයවීර මහතා මේ බව ප්‍රකාශ කළා.

එක් එක් වෘත්තීන් සම්බන්ධයෙන් පවතින හැඳින්වීම් මෙලෙස පාර්ලිමේන්තුව තුළ ආමන්ත්‍රණයේදී බැහැර කිරීම නිර්ධන පාන්තික දේශපාලනයට වඩා යහපත් වනු ඇති බවත් එමඟින් සමාජය වෙන් කිරීමේ අර්ථයක් මතු නොවනු ඇති බවත් දිලිත් ජයවීර මහතා මෙහිදී පෙන්වා දුන්නා.

RECENT ARTICLES - SINHALA

ආචාර්ය ගැටලුව ගැන CIDයට ප්‍රකාශයක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන්...

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

POPULAR ARTICLES