නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව වූ තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු දකුණු මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් පැමිණි යාත්‍රාවක් ද, සිය භාරයට ගත් බවයි.
ඉදිරි නීතිමය පිවර ගැනීම සඳහා එම පිරිස ධීවර දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
වසරේ ගතවූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව, 75 ක්.
එහිදී යාත්‍රා 8 ක්ද, නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.