ඇමතිලා පිරිසක් දේවානි සමඟ යළිත් ගැටෙති (වීඩියෝ)

මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේෂ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර ඊයේ (30) දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. මෙම කලපු සංවර්ධනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය. … Continue reading ඇමතිලා පිරිසක් දේවානි සමඟ යළිත් ගැටෙති (වීඩියෝ)