පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් කොළඹදී රහස් සාකච්ඡාවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (03) කොළඹ පිහිටි නිවසක රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අදාළ රැස්වීම පැවැත්වූ නිවසද පොදුජන පෙරමුණට සහය දැක්වූ ප්‍රභලයෙකුගේ නිවසක් බවයි වාර්තා වන්නේ. ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථික පැකේජ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව මෙම මන්ත්‍රීන් පිරිස සාකච්ඡාව පවත්වා තිබෙනවා. මීට සහභාගීවූ පොදුජන පෙරමුණේ බහුතරයක් … Continue reading පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් කොළඹදී රහස් සාකච්ඡාවක