කාන්තාවන් පිරිසක් ජනාධිපතිවරයාගේ නිවස වටලයි (වීඩියෝ)

කාන්තාවන් 200 කට ආසන්න පිරිසක් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. ඒ ජීවන වියදම, විදුලි කප්පාදුව, ගෑස් අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීමටයි. සමගි ජනබලවේගය පක්ෂයේ වනිතා බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා … Continue reading කාන්තාවන් පිරිසක් ජනාධිපතිවරයාගේ නිවස වටලයි (වීඩියෝ)