25 C
Colombo
Thursday, January 16, 2025

ගෙවල්වලට ගල් ගහපු තරුණයෝ පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

වාද්දුව මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේ දින කිහිපයකට සිට ගල් ප්‍රහාර එල්ලකල බවට තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට ගත්බව වාද්දුව පොලිසිය පවසනවා.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින තරුණයන් පිරිසක් බවයි පැවසෙන්නේ.

දින කිහිපයක සිට වාද්දුව පොලිස් වසමට අයත් වාද්දුව තල්පිටිය මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේදී ගල් ගසමින් ජනතාව භීතියට සහ කෝපයට පත් කරන බවට වාද්දුව පොලිසියට ද පැමිණිලි ඉදිරිපත් වී තිබුණා.

එම තත්ත්වය පිළිබඳව වාද්දුව පොලීසිය හා ප්‍රදේශවාසී ජනතාව මුළු රාත්‍රිය පුරාම එම නිවාස වලට ගල් ගසන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර ඊයේ (18)රාත්‍රි ප්‍රදේශයේ වහල්වලට නැග සැගව සිට නිරික්ෂණය කිරීමෙන් පසු මෙම සැකකරුවන් අල්ලාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES