31 C
Colombo
Friday, April 19, 2024

IMF ණය ගැනීමේ දී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

- Advertisement -

පැරිස් ක්ලබ් සාමාජික රටක් වන එක්සත් රාජධානිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සහතික වන බව එරට අමාත්‍ය ඈන් ම‍රී ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය අරමුදල් ලබා ගැනීමේ දී අනෙකුත් සාමාජික රටවල් සමඟ සාකච්ඡා කිරීමට ණය අයදුම් කරනු ලබන රට කටයුතු කළ යුතු බවයි එරට පාර්ලිමේන්තුව අමතමින් ඇය සඳහන් කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලදී චීනය සහ ඉන්දියාව සහභාගී වීම තහවුරු කිරීම සඳහා පැරිස් සමාජයේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සම්බන්ධීකරණය සිදු කරමින් වසර 70කින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී ශ්‍රී ලංකාවට සහය වීමට ජපානය දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන බව ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මුදල් නියෝජ්‍ය අමාත්‍ය මසාතෝ කන්ඩා මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ රොයිටර් පුවත් සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදීයි.

RECENT ARTICLES - SINHALA

රනිල්ට තනතුරක් ඕනනම් සජබෙට සහය දෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන...

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටලු විසදන්න අපිට බලයක් නැහැ- මැතිවරණ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...