30 C
Colombo
Monday, March 20, 2023

තුවක්කුවක් දීලා තියෙන්නේ ප්‍රශ්නයක් වුණාම වෙඩි තියන්න..! – තිසකුට්ටි ආරච්චි

- Advertisement -

තුවක්කුවක් ලබා දී ඇත්තේ වෙඩි තැබීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිසකුට්ටි ආරච්චි පවසනවා.

ඒ පසුගිය 27 වන දා පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදිසි නීතිය ලබා දී ඇත්තේ ද එලෙස භාවිතා කිරීමට බවයි ඔහු පවසන්නේ.

21 වතාවක් ආණ්ඩූක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වීමේදී හදිසි නීතිය ඉවත් නොකරනු ලැබුවේ අවශ්‍යතාවයකදී භාවිතා කිරීමට බවත් එය ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලතලයක් බවත් තිසකුට්ටි ආරච්චි පවසනවා.

නීතිය සැමට එකක් බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ පළමු කාර්‍යය වන්නේ නීතිය ආරක්ෂා කිරීම බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.