නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ වාරණයට ලක්වූ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු එම පාර්ශවයේ කණ්ඩායමක් මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබෙන බවට වාර්තා වනවා. මෙහිදී වාරණයට ලක්වූ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් … Continue reading නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්