චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක්

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන යතුරුපැදි හිස් ආවරණයකින් පහර දී ඇති බව බදුල්ල මූලස්ථාන පොලිසිය සදහන් කරනවා. රාජ්‍ය ඇමති චාමර සම්පත් මහතා පෙරේදා (19) සවස බදුල්ල – බණ්ඩාරනායක මාවතේ ගමන් කරමින් සිටියදී හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ කඩයක් අසල නැවතී සාමීචියේ යෙදිමින් සිට තිබෙනවා. ඒ අසළ ඇමතිවරයාගේද හිතවතුන් … Continue reading චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක්