32 C
Colombo
Tuesday, February 18, 2025

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

- Advertisement -

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා.

දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග කූඨ ලේඛණ සකස් කිරීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වැටලීම සිදු කළා.

මාතලේ බිරිදෙවල ප්‍රදේශයේ හෝටලයක් තුළ සඟවා තිබියදී මෙම ජීප් රථය හා වාහන අමතර කොටස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජීප් රථයේ හිමිකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES