31 C
Colombo
Friday, January 17, 2025

කොටස් වෙළදපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ ඉහළම අගය අද (20) දින නැවත වරක් අලුත් කර තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය අද දිනයේ දී ඒකක 14,800 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 156.44 කින් ඉහළ ගොස් ඒකක 14,810.70 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.67 කින් ඉහළ ගොස් ඒකක 4,420.79 ක් ලෙසින් වාර්තා වනවා.

රු. බිලියන 9.23 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම අද දිනයේ දී වඩාත් කැපීපෙනෙන කරුණ වූවා.

සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, මෙල්ස්ටාකෝප්, ඇක්සෙස් ඉන්ජිනිරින්ස් සහ ෂෙව්රෝන් ලුබ්රිකන්ටස් ලංකා යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට අද දිනයේ දී ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES