බංග්ලාදේශයට ඉතිහාසගත ජයක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකාවේදී එක්දින තරගාවලියක් ජයගැනීමට ඊයේ සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 – 1 ක් ලෙස ජයගනිමින්. දෙරට අතර ඊයේ (23) දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හි සුපර්ස්පෝට් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවති තෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 37ක් තුළ සියලුදෙනා … Continue reading බංග්ලාදේශයට ඉතිහාසගත ජයක්