දුමින්ද සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවතට

මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉවත්වී තිබෙනවා. ඒ ඊට අදාළ පෙත්සම් විභාගය අද (01) කැඳවූ අවස්ථාවේදීයි. මරණ දඩුවම නියමවී සිරගතව සිටි දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා. කෙසේ වෙතත් පසුගිය … Continue reading දුමින්ද සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවතට