සජිත් – අනුර විවාදයට දින නියම කරමින් මාලිමාවෙන් සජබෙට ලියුමක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව පවසමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද … Continue reading සජිත් – අනුර විවාදයට දින නියම කරමින් මාලිමාවෙන් සජබෙට ලියුමක්