රනිල්ට කඩේ ගිය සාගරට ජී.ඇල්ගෙන් සද්දයක්

ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපේක්ෂකත්වය ලබාදීමට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවට එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ඊයේ(15) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් කරුණු විමසීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් පක්ෂ සභාපතිවරයා … Continue reading රනිල්ට කඩේ ගිය සාගරට ජී.ඇල්ගෙන් සද්දයක්