31 C
Colombo
Thursday, April 18, 2024

පහන්තුඩාව අසභ්‍ය වීඩියෝව ගැන ජනපතිට ලිපියක්

- Advertisement -

පහන්තුඩාව දිය ඇල්ල අසල රූගත කළ අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමය විසින් යොමුකළ ලිපියේ දැක්වෙන්නේ මෙම වීඩියෝව හරහා මෙරට සදාචාරයට මරුපහරක් එල්ලවන බවත් තවත් මෙවැනිම වීඩියෝවක් මීමුරේ ප්‍රදේශයේත් පටිගත කරඇති බවත් ය.

එමෙන්ම,මෙවැනි වීඩියෝවන් නැරඹීමට දරුවන්ද යොමිවිය හැකි බැවින් මේ සඳහා නීතිමය පියවර්ක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බව එම ලිපියේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

වැඩිම මරණවලට හේතුවන රෝගය ගැන අනාවරණයක්

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ 2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම...

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඒ...

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටිලා

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එම නිලධාරියාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...