24 C
Colombo
Sunday, January 19, 2025

ඇළට වැටී කුඩා දැරියක් මරුට

- Advertisement -

මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, මඩකලපුව- පෝරදීවුඅත්තුදී අවුරුදු එකහමාරක් වයසැති මුරුගේසු විකාන් නමැති පිරිමි දරුවෙක්.

මෙම දරුවා ඇළ අසල නිවසේ සිට ඇවිද යමින් සිට ඇති අතර ඇළේ සෙල්ලම් කරමින් සිටියදීයි දරුවා වැටී තිබෙන්නේ.

අනතුරුව දරුවාව පළුකාමම් ප්‍රාදේශීය රෝහලට ගෙන ගියද ඊට පෙර දරුවා මිය ගිය බව වෛද්‍යවරු පවසනවා.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES